රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යොමු කර ඇතැත් ජනපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වෙයි. අද පස්වරු 1.00ට පමණ ජනපතිවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුව පැවැති බවටත් වාර්තාවෙයි. රාජ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී පොදු විපක්ෂය හා එක්වන බවට වාර්තා පළවෙයි.