සමාජ ජාල මාධ්‍ය පිවිසුම සීමා කිරීමේ තීරණය ක්‍රියාවට නැංවූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.එය මේ වන විටත් සිදුවෙමින් පවතින ප්රකෝපකාරී ප්‍රකාශ පිටවීම වැළැක්වීම වෙනුවෙන් ගත් තීරණයකි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම් සමාජ මාධ්‍යයන්ට අමතරව වට්ස් ඇප් හා වයිබර්ද අවහිර කර තිබේ.