කොළඹ ජාතික කෞතුකාගාරයේ මැටි භාණ්ඩ තබා තිබූප්රදර්ශන භූමියේ දොර කඩාඇතුළුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 74 දෙනෙකුගේ ඇඟිලි සලකුණු සටහන්කරගත් බව පොලීසිය සඳහන් කරයි.
කොළඹ අපරාධ කොට්ඨාසය හා කුරුඳුවත්ත පොලිස් අපරාධ
අංශය මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරනු ලබයි. මෙහි තිබී ඇඟිලි සළකුණු 04 ක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මේ හේතුවෙන් කෞතුකාගාරයේ ප්රතිසංස්කරණ කටයුතු වල නිරතවන හා එම ස්ථානයේ ආරක්ෂාව භාරව සිටි පුද්ගලයින් 74 දෙනෙකුගේ ඇඟිලි සටහන් ලබාගෙන තිබේ. සිද්ධියට අදාළව ප්රකාශ 22 ක් සටහන් කරගෙන ඇත.