www.ada.lk
2026 අප්‍රේල් මස 12 වන ඉරිදා
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වයස අවුරුදු 55 තෙක් ලබාදෙන ආබාධිත රණවිරු දීමනාව වයස අවුරුදු 55 න් පසුවටද රණවිරුවන්ට ලබාදීම සඳහා මේ දිනවල සාකච්ඡා කරන බවත්, ඉදිරියේදී එය කැබිනට් පත්‍රිකාවක් හරහා අනුමත කරගැනීමට බලාපොරොත්තු වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඊයේ (06දා) ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති රණවිරු දරුදැරියන් වෙත ශිෂ්‍යත්ව බෙදාදීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ ක්‍රියාන්විතයේදී ආබාධිත වූ හෝ මියගිය රණවිරුවන්ට අමතරව ක්‍රියාන්විතයේදී නොවන ආබාධයට ලක්වූ රණවිරුවන් වෙනුවෙන්ද සුභසාධක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
popular news
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
ඉරානයේ කොන්දේසි මෙන්න
කොටුව දුම්රිය ස්ථානය හෙට සිට අලුත් වෙයි
ඔරායන් පැසිෆික් සාගරයට පතිත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd