ADA
www.ada.lk
2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා
පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට ගත් උත්සාහයේදී ඇතිවූ සිද්ධියට වැරදිකරුවන් වනුයේ ආබාධිත රණවිරුවන් නොව පිටස්තරින් පැමිණි පුද්ගලයන් පිරිසක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09දා) පැවසීය.
ආබාධිත රණවිරුවන් පමණක් විරෝධය පළකිරීමට පැමිණියේනම් කඳුළු ගෑස් හෝ ජලප්රහාර එල්ල කිරීමට අවශ්‍ය නොවුණු බවත්, ආබාධිත රණවිරුවන්ට රට ගැන හැඟීමක් තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුවට විරුද්ධව සංවිධාන්තමක කටයුතු කරන භික්ෂුන් වහන්සේලා පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වීම සම්බන්ධව තමන් කනගාටු වන බවයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල වැඩසටහනට වසර 25ක් සපිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදීය.
popular news
සුදු ගලකට පණදුන් ගල් වඩුවා
බන්ධනාගාර දෙපාර්තමේන්තුවම නීති විරෝධීව සිරකරුවන් නිදහස් කරනවා, කොහේද රට තියෙන්නේ?
ඔස්ට්‍රියාවේ පාසලක සිදු කළ වෙඩි තැබීමකින් 10ක් මරුට
ට්‍රම්ප්ගේ තීරණයත් සමග ලොස් ඇන්ජලීස් නොසන්සුන්, ආරක්ෂාවට භටයින් 2000ක්
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd