මේ වන විට මැතිවරණ වේදීකාවේ ආප්ප හා කෝපි ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ.
ඒ පිළිබඳව වන අපූරු පැහැදිලි කිරීමක් අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා නාවලපිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියේදී මීට සුළු මොහොතකදී පැවැසීය.
"ආප්පයි කෝපියි පිළිබඳ විවිධ කතා යනවා. ආප්ප කෑවොත් එකක්. කෝපී බීවොත් එකක්. ආප්ප කෑවොත් එහා පැත්තට. කෝපී බීවොත් අපේ පැත්තට. ආප්පෙට තාච්චිය අමතක වෙනවා වගේ මෛත්‍රීට ජනපති අමතක වුණා."