ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග එකතුව ජාතික ප්‍රතිපත්තියක් සකස්කරන බවත්, ඒ හරහා ජනතාවට සහන සුභසාධන සැපයීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය. සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාරගනිමින් ඒ මහතා අද (14දා) එම අමාත්‍යාංශයේදී මේ බව කීය.
.jpg)
.jpg)