ආපදා කලින් හඳුනාගෙන ක්රියාත්මක වීම සඳහා බස්නාහිර පළාත් සභාව තුළ වෙනම ඒකකයක් පිහිටුවිය යුතු බවට අද (04දා) පැවැති සැසිවාරයේදී ඒකමතිකව යෝජනාවක් සම්මත විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලලිත් එල්ලාවල මන්ත්රීවරයා මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.
ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්රීවරු එකඟතාව පළකළහ.