ආනයනික පරිප්පු මත අයකරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු වැඩිකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව පියළි නොකළ පරිප්පු කිලෝවක් සඳහා අයකරන බද්ද රුපියල් හයකින් හා පියළි කළ පරිප්පු සඳහා අයකරන බද්ද රුපියල් 9කින්ද ඉහළ දමා ඇත. අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයක් සඳහා මෙම බදු ක්‍රියාත්මක වෙයි.