www.ada.lk
2026 ජුලි මස 01 වන බදාදා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත දේශපාලන පත්වීම් ලබාදීම වැළැක්වීම ස‘ඳහා වූ විරෝධතාවක් අද (29දා) දහවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විණි.
ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාව සඳහා සේවක සේවිකාවෝ බොහෝදෙනෙක් සහභාගි වී සිටියහ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කාර්යය සඳහා දේශීය ආදායම් සේවයේ නිලධාරීන්ගේ පරිභාහිරව 'ආදායම් නිලධාරීන්' යනුවෙන් සේවක කොට්ඨාසයක් බඳවා ගැනීමට මුදල් අමාත්‍යවරයා විසින් තීරණයක් ගෙන ඇති බවද ඔවුහු එහිදී පවසා සිටියහ.
විරෝධතාවයට එක්වූවන් අවධාරණය කර සිටියේ, වහාම එම තීරණය හකුලා ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයාට බලකර සිටින බවයි.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd