www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
(VIDEO) ආණ්ඩුව සමූපකාර මැතිවරණත් කල් දාන බව හිටපු ජනපති මහින් රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය. ඊයේ (03දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අතරතුළදී එම ස්ථානට පැමිණි හිටපු ජනපතිවරයාගෙන් මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. සමූපකාර ඡන්ද හරහා ගම්මට්ටමේ පැවතින ජනමතය පෙන්වන බවත් ඔහු පැවැසීය. එසේම ආණ්ඩුව පෙරළෙයිද යනුවෙන් මාධ්‍ය වේදීන් විමසූ විට ඔහු සඳහන් කළේ 'බලමු' යනුවෙනි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd