ආණ්ඩුවේ ප්‍රභලයින් දූෂිතයන් ආරක්ෂා කරන බවත්, ඉදිරි සති දෙක තුන ඇතුළදී දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අද (07දා) යාපනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
ජාත්‍යන්තර ගිණුම් සේවීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩි කාලසීමාවක් ගත වන බවත්. ඇස් ඉදිරිපිට තිබෙන දූෂණයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.