වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් දැක්වූ අතර ඒ හරහා කිසි ප්‍රශ්නයක් ඇති නොවෙනු ඇති බවත් ඔහු කීවේය.
"මුළු පාර්ලිමේන්තුවම වාගේ ආණ්ඩුවට ඇවිත තිබෙනවා" යැයි හෙතෙම සඳහන් කළේය.