නව අණ්ඩුක්රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පත්කර ඇති මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් වෙන විවාදය කල් තැබීමට කතා නායක කරු ජයසූරිය මහතාට සිදුවිය.
අතුරු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සිටි මන්ත්‍රීවරු සභාවේ නොසිටීම හේතුවෙන් කතානායකවරයා රැස්වීම් කල් තැබීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය අද (11දා) පෙ.ව.11.30ට පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපති, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.