(UPDATE) 12.11 PM
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඇමෙරිකාවේ හිටපු තානාපතිවරයෙකු වන ජාලිය වික්‍රමසූරිය ලබන 02 දා තෙක රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
8.12 AM
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඇමෙරිකාවේ හා මෙක්සිකෝවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා පොලීස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපොළේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර වාර්තා - ටී.කේ.ජී. කපිල