අමාත්‍යවරුන් හය දෙනෙකුට, අාණ්ඩුකාරවරයෙකුට, රාජ්‍ය නිලධාරීවරයෙකුට වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 33 ක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක අැස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද (05දා) මෙම ඇස්තමේන්තුව පාරිල්මේන්තුවට ඉදිරිපත් කළා.