වත්මන් ආණ්ඩුවේ අඩුපාඩු නැතැයි තමන් නොකියන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොලොන්නාවේදී පැවැසීය.
එසේම ලංකාවේ සිටි කප්පම්කාරයින් හා කුඩු කාරයින් මේ වන විට විදේශ ගතව ඇති බවත් ජනපතිවරයා මෙහිදී පැවැසීය.
"කුඩු විකුණන අය අල්ලන නිසා පත්තරවල යනවා. ඒ නිසා රටේ කුඩු තියෙන බව සමහරු කියනවා." යැයි ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු