වයස අවුරුදු 13ක් වන පිරිමි දරුවෙකු සියදිවි නසාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ලුණුගලදී මෙම මරණය ඊයේ (02දා) සිදුව තිබේ. තිවිඳු විරාජ් සංජීව නැමැති දරුවෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ගෙලවැළලාගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් අණාවරණය වී නොමැත. නිවසේ බාල්කයක ගැට ගැසූ ඇඳ ඇතිරිල්ලක් භාවිතයෙන් ඔහු ගෙල වැළලාගෙන ඇත.