අලුතින් මෝටර් රථ ලියාපදිංචි අංක පෙළක් ‘CBA 0001’ සිට ආරම්භ කිරීම සිදුවනු ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමෙන්තුව ඊයේ(03) ප්රකාශ කළා.
‘CAA 0001’ වාහන ලියාපදිංචි අංක පෙළ හඳුන්වා දී ඇත්තේ 2013 වසරේ ජුලි 13 වැනිදා වන අතර එම ‘CA’ පෙළ ඉංග්රීසි අංක 26ක අනුපෙළක් යටතේ බිඳී CAA 0001 සිට CAZ 9999 දක්වා විහිදිනි.
එම කාන්ඩය අතර මෝටර්රථ 246,000 ක් පසුගිය වසර හතරහමාරක කාලය තුළ ලියාපදිංචි වී ඇත.
ඩේලි මිරර් වෙබ් ඇසුරෙන්