www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
(VIDEO) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ජේ. ද. එස්. බාලපටබැඳි මහතාට ඉල්ලා අස්වන්නැයි ඉල්ලා අද (05දා) දහවල් එම කොමිසම ඉදිරිපට උද්ඝෝෂණයක් පැවැත්වුණි.
දූෂණ විරෝධී පෙරමුණ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.
ඔවුන් රජයට බලකර සිටියේ අල්ලස් ඇතුළු දූෂණ කිහිපයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සභාපතිවරයා ඉවත් කර ඒ සඳහා දක්ෂ නිලධාරියෙකු පත්කරන ලෙසයි.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්රී සුසන්ත කියයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ගාල්ලේ මාර්ග 22ක වැඩ නිම නොකර සියලු මුදල් අරගෙන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd