කොළඹ මහාධිකරණ භූමියේදී මාධ්‍යවේදියෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට එළැඹෙන 24 දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහින් පිලපිටිය මහතා අද (17දා) නොතීසි නිකුත් කළේය.
ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියෙකුට ඊයේ (16දා) ඔහු තර්ජනය කළ අතර ධම්මික රණතුංග වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයාද වෙයි.