www.ada.lk
2026 ජුනි මස 25 වන බ්‍රහස්පතින්දා
මුදල් විශුද්ධිකරණ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කර සිටින නිශාන්ත රණතුංග මහතාට ඇප ලබාදෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාග කරන අයුරු නැරඹීම සඳහා කොළඹ මහාධිකරණයට පැමිණි වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා එහි සිටි මාධ්‍ය‘වේදීන්ට තර්ජනය කළේය.
ධම්මික රණතුංග මහතා අධිකරණයට පැමිණෙන අයුරු වීඩියෝගත කළ මාධ්‍ය‘වේදීන්ට තර්ජනය කරමින් 'ඔහු අත වූ ජංගම දුරකථනයේ කැමරාවෙන් එම මාධ්‍ය‘වේදීන්ගේ ඡායාරූප ගැනීමටද ක්‍රියා කළේය.
රූපවාහිනී සංස්ථාවේ කොළඹ වාර්තාකරු ලෙස සේවය කරන එස්.ගුණරත්නම් මහතාට ධම්මික රණතුංග මහතා විසින් මෙලෙස තර්ජනය කරන ලද අතර, ඔහු ඒ පිළිබඳව කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක්ද කොට ඇත.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd