මේ දිනවල පවතින අයපහත් කාලගුණය හේතුවෙන් මේ දක්වා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13ක් බවට පත්ව ඇතැයි පොලීසිය පවසයි. මෙයින් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් වසමේ බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මේ අතර අතුරුදන් සංඛ්‍යාව 05ක් බවත් තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56ක් බවද එම නිවේදනයේ දැක්වෙයි.