අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 14617කට අයත් පුද්ගලයින් 55855ක් බලපෑමකට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පළාත් 15කට අයත්පුද්ගලයෝ මෙසේ බලපෑමකට ලක්වව සිටිති. එසේම මේ හේතුවෙන් පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 8ක් ඇතුරුදන්ව ඇති බවත් මධ්‍යස්ථානය පවසයි. පුද්ගලයන් 30ක් තුවාල ලබා ඇත.