අම්පාර නගර සීමාවේ අම්පාර වැව අසල ඉදිකරන උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ස්ථානයෙන් පුරාවස්තු මතුවීම නිසා එම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්මේන්තුව විසින් තාවකාලිකව තහනම්කර ඇත.
ඉදිකිරීම් වලදී හමුවු දෑ පුරා වස්තු ලෙස දැනට හඳුනාගෙන තිබීම හේතුවෙන් එයට පොලිස් ආරක්ෂාව ලබාදීමටද කටයුතු කර ඇත.