හිටපු අමාත්‍යවරයෙක් වූ ඒ.ආර්.එම්. අබ්දුල් කාදර් මහතා අභාවප්‍රාප්ත විය. මහනුවර පෞද්ගලික රෝහලකදී ඔහු මිය යන විට 79 වැනි වියේ පසුවිය.
නුවර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අතර පසුව සන්ධානය යටතේ තරග කළේය.
මහින්ද රාජපක්ෂ රජයේ ඔහු නියෝජ්‍ය පාරිසරික අමාත්‍යධුරය හෙබවීය.