අද පෙරවරු 08.00 සිට ආරම්භ කළ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා පැවසීය.
පැය 24ක සංඛේත වර්ජනයක් ලෙස ක්‍රියාත්මක මෙම වර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් යම් යෝජනාවක් ඉදිරිපත් කරන්නේනම් ඒ පිළිබඳ සියල්ලන්ගේම සාකච්ඡාවෙන් තීරණයන් ගන්නා බව හෙතෙම පැවසීය.