තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවත් ඒ සඳහා ආණ්ඩුව බිය නොමැති බවත් එයින් ආණ්ඩුව පෙරළිය නොහැකි බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය.
තමන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ගෙන ආ විශ්වාසභංගය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු ඉහත අදහස් දැක්වීය.
මෙවැනි හේතු නිසා වංචා හා දූෂණ වැඩි වශයෙන් හෙළිදරව් කරන බවත ඔහු සඳහන් කළේය.