www.ada.lk
2026 ජුලි මස 05 වන ඉරිදා
(VIDEO) පාර්ලිමේන්තුවේදී සටන් කළ යුත්තේ ජතතාව වෙනුවෙන් වුවත් පෙරේදා හා ඊයේ දිනයේදී සිදුවූයේ අප්පච්චි බේරා ගැනීම වෙනුවේන පුතා ඇතුළු කණ්ඩායමක් බිම නිදාගෙන සිටීම බව ඌව මහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (22දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
"ලංකාවේ අපි අතීතය ඉතාමත්ම ඉක්මනින් අමතක කරනවා. දැන් ඊයේ බලන්නකෝ රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී සටන් කරන්න ඕන මොනවටද, රටේ උත්තරීතරම ආයතනය තිබෙන්නේ මොනවටද, උත්රීතරම ආයතනය තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් සටන් කරන්න. ඊයේ අපි මොකක්ද දැක්කේ. අප්පච්චිව බේර ගන්න පුතා ඇතුළු කණ්ඩායමක් බිම බුදියාගෙන ඉදීම. කාව බේර ගන්නද? රටේ ජනතාව බේරගන්නද? ලංකා ඉතිහාසයේ මේ උත්තරීතර සභාවේ එහෙම දෙයක් කිසිම දවසක වෙලා නෑ. බංකොලොත්භාවය." යැයි හෙතෙම සඳහන් කළේය.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ගිංගඟේ පාවූ මළ සිරුර හඳුනාගනියි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd