රටේ පවතින අපරාධ රැල්ලෙන් රට මුදා ගැනීම සඳහා නීති රිති දැඩිකළ යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැදීය.
විවිධ මට්ටමේ අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙනන්නට දැඩි දඩුවම් ලබාදීම තුළින් එම අපරාධ පාලනය කල හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කිරිබත්ගොඩ පැවැති උත්සවයකට ඊයේ (27දා) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය සමයේදි ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විවිධ බලපෑම්වලට මහුණදීමට සිදුවුවත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇති බවත් ඔහු පැවැසීය.
.jpg)
.jpg)