රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙම මස (18දින) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (04දා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොක්සි මහතා විසින් නියෝග කරන ලදී.