අනුරාධපුර සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම මගින් තවත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනුව ඝාතනය සහ පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙන අතර, තවත් සැකකරුවන් 09 දෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ දියත් කර ඇත.