මතභේදයට තුඩු දුන් ඇවන්ගාඩ් සිදුවීම පිළිබඳව විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22දා) ස්ථාවර නියෝග යටතේ ප්රශ්න 10ක් ඇසීය.
දූෂිතයන්ට දඬුවම් දෙන බවට ආණ්ඩුව කළ ප්රකාශය මගහැර යාමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඔහු පැවැසීය.
එහිදී ප්රකාශයක් කරමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්රකාශ කළේ ඒ පිළිබඳව සම්පූර්ණ උත්තරයක් ඉදියේදී ලබාදෙන බවයි