අද දිනයේදි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනාට අමතර සෙසු අමාත්‍යධුරවල වෙනසක් නොවන බව ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් හෙට පෙරවර 10.30ට ජනපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර වෙනස් කිරීමක් සිදුවන බවත් ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.