අගනුවර සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉතා ඉක්මණින් පැල්පත්වාසීන් ඉවත් කිරීමට කටයුතු කළ ආණ්ඩුව අනාරක්ෂිත ප්‍ර‘දේශයන් තුළ සිටිනා ජනතාව එලෙස ඉවත් කිරීමට, ඔවුන්ට නිවාස ලබාදීමට අපොහොසත් වන්නේ මන්දැයි ගැටලුවක් ඇති බව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය වත්තේහේනේ විජිත හිමියන් පැවසූහ.
දැන්වත් මෙම වත්කම් විවිධ පාර්ශව වෙත තල්ලුකිරීම් නවත්වා නියම ආණ්ඩුවක් ලෙස කටයුතු කරන මෙන් උන්වහන්සේ ප්‍රකාශකර සිටියේ අද (04දා) බෞද්ධ මහා සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකදීය.