ADA
www.ada.lk
2025 මැයි මස 17 වන සෙනසුරාදා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මේ වන විට කොළඹ පැවැත්වෙන විරෝධතාවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් සරසවි සිසුන් මේ වන විට පාගමනින් කොළඹ නගරයට ඇතුළු වී තිබේ. පාගමන ආරම්භවූයේ කැළණිය විශ්වවිද්‍යාලය අසළනි.
popular news
උකුවෙල කාන්තාවක් ඝාතනය කරයි
2015 - 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ - පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි
සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයාට චීනයෙන් ගෞරව මහාචාර්ය ධුරයක්
උකුවෙල හා රත්තොට බලය පිහිටුවන්න මෙහෙයුමක්
විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ප්‍රථම වරට කාන්තාවක්
හෙද විශ්ව විද්‍යාලය නුදුරේදීම ආරම්භ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd