කඩුවෙල, කොතලාවල ප්රදේශයේදී පසුගිය 02 දා සිට අතුරුදන්ව සිටි කාන්තාවකගේ සිරුර අද (14දා) හමුව තිබේ. ඔවුන්ගේ වත්තේ පැවැතී ඇති වැසිකිළිවලක තිබියදී සිරුර සොයාගෙන ඇත. අවුරුදු 42ක් වන ලලනි රේඛාන් නම් කාත්වකගේ සිරුර මෙසේ හමුව තිබේ. අවුරුදු 14ක සිට ඇය මානසික රෝගයක් හේතුවෙන් ප්රතිකාර ලබමින් සිට ඇත.
කඩුවෙල ආසිරි