www.ada.lk
2026 ජුලි මස 02 වන බ්රහස්පතින්දා
අගමැති රනිල් වික්රමසිංහ මහතා අද (25දා) උදෑසන හින්දු ආගමික වතාවත්වලට සහභාගී වෙමින් ආශීර්වාද ලබා ගැනීම සඳහා කොටහේන ශිවම් කෝවිලට පැමිණියේය.
එහිදී ප්රධාන කුරුක්කල්වරයා වන බ්රහ්ම ශ්රී ජෛයචන්ද්ර විසින් ආගමික වතාවත් සිදුකරනු ලැබූ අතර, මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවී කරුණානායක හා ස්වාමිනාදන් ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.
popular news
කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd