ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
අරලියගහ මන්දිරයේදී අද (10දා) සන්ධ්‍යාවේ පැවති දීපවාලි උත්සවයට දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ සහභාගී නොවූහ.
තමන් බලාපොරොත්තු වූ පරිදි දෙමළ සිරකරුවන් නිදහස් නොකළ බැවින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට සහභාගී නොවීමට කටයුතු කර තිබුණි.
මාදුළුවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම පදනම් කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම උත්සවයට සහභාගී නොවීය.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දීපවාලී උත්සවය නිමිත්තෙන් නව මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමක්ද මෙහිදී සිදුකෙරුණි.
හින්දු සංස්කෘතිකාංගවලින් එම උත්සවය අලංකාරවත් විය.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd