චීනයේ පැවැති එක් තීරයක් - එක් මාවතක් මහා සමුළුවට එක්වීම සඳහා චීනය බලා පිටත්ව ගිය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහත ඇතුළු දූත පිරිස අද (17දා) අලුයම 5.30ට පමණ ශ්රී ලංකන් ගුවන් යානයකින් නැවතත් දිවයිනට පැමිණියේය.
මෙම සංචාරයේදී ලෝකයේ රටවල් කිහිපයක රාජ්ය නායකයන් හා චීන ජනපති මෙන්ම අග්රාමාත්යවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා කටයුතු කළේය.