අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල වියට්නාම සංචාරය අද (16දා) ආරම්භ කළේය. සංචාරය අාරම්භ කරමින් අගමැති ඇතුළු දූත පිරිස හැනොයි නගරයේ තොයිබායි ගුවන් තොටුපොළින් වියට්නායමට ළගා විය.
අගමැතිවරයා වියට්නාම සංචාරය අවසන් කර එළැඹෙන 19දා දිවයිනට පැමිණීමට නියමිතවය තිබුණි. කෙසේ වෙතත් වියට්නායම සංචාරය කෙටි කොට එ19 දාට පෙර අගමැතිවරයා දිවයිනට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.