අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ඇතැයි වාර්තා වේ. අග්‍රාමත්‍යවරයා ඇමෙරිකාව බලා පිටිත්ව ඇත්තේ සිය පෞද්ගලික සංචාරයක් සඳහා බවත්, එහිදී වික්‍රමසිංහ මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට නියමිත බවත් අගමැති කාර්යාල සමීප ආරංචි මාර්ග පවසයි. සති දෙකක කාලයක් ඔහු ඇමෙරිකාවේ රැඳී සිටීමට නියමිතය.