මෙවර පහ වසර ශිෂයත්ව විභාගයෙන් කොළඹ ආනන්ද විදුහලේ දිනුත් දින්සර නන්දසිරි හා සනුත් දින්සර නන්දසිරි නිවුන් සොහොයුරන් සම ලකුණු ලබා එම විභාගය ඉහලින්ම සමත්වී තිබීම විශේෂයෙන්ම කැපීපෙනේ.
මේ නිවුන් සොහොයුරන් දෙදෙනා මේ විභාගයෙන් ලකුණු 176 බැගින් සම ලකුණු ලබා ගෙන ඇත. නිවුන්නු පහ වසර ශිෂයත්ව විභාග සමත්ව තිබෙන අතර සම ලකුණු ලබා එම විභගය සමත්වීම කැපීපෙනෙන් සිදුවීමකි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
