චීන හා ලංකා විදේශ අමාත්‍යවරු හමුවක
- 24 09 2022
- 14:53
- {{hitsCtrl.values.hits}} views
- ..
චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අතර ද්විපර්ශ්වික හමුවක් පැවැතියේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම හමුව පැවැතියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
