අයි.එම්.එෆ්. ණයේ පොලිය මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් සියයට 4ක පොලියක් අය කරන බව මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. මෙම කරුණු පිළිබඳව ජනතාව සමග සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.
popular news
-
Athula Thursday, 23 March 2023 06:54 AM
ඔය එන්නේ ඇත්ත... දැන් ඉතින් ඒකත් ගෙවල අපිට අන්තිමට ඉතුරුවෙලා තියෙන ජාතික සම්පත් ටිකත් විකුණලා.. වලටම යමු... පත්තුකරපල්ලා තව රතින්ඥ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

