වාහන ආනයනය ගැන ජනපතිගෙන් ඉඟියක්
ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේදී විදුලියෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
විදුලියෙන් ධාවනය වන වාහන සඳහා අවශ්‍ය විදුලිය නිපදවීම පුනර්ජනනීය බලශක්ති ක්‍රම මගින් ලබාදිය යුතු බවද ඔහු පැවැසීය.
ඉදිරි වසර කිහිපය තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බව ඔහු පැවැසීය.
popular news
-
Kumar Tuesday, 18 January 2022 04:31 PM
monawa nathiunath labana chandayata kalin wahana arnayanakarnawa. esay nokaloth deshapaluwanta hoddha hoyaganna bariwenawane.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

