කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක්
- 30 07 2021
- 16:41
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක් ඉදිකරන බව දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
ගම්පහ දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
