www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබානොදී ආණ්ඩුව ඉන්ධන මත බදු පිට බදු ගසන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
අද (09දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් වරායට ගොඩබාන විට මිල රුපියල් හතළිස් එකයි ශත හැත්තෑ නවයක් බවත්, එහෙත් පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් එකසිය තිස් හතකට බවත්ය.
එමෙන්ම ඩීසල් ලීටරයක් වරායට ගොඩබාන මිල රුපියල් හතළිස් හතරයි ශත තිස්හතක් බවත්, එහෙත් ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් එකසිය හතරකට බවත් හඳුන්නෙත්ති මහතා මෙහිදී පැවසීය.
මේ අනුව සලකා බලනවිට ආණ්ඩුව තෙල්වලට බදු ගසා නොමැති බවත්, එහෙත් බදුවලට තෙල් ගසා තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd