දකුණු පළාත් මන්ත්රී ක්රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට
එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභාප මන්ත්රී ක්රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවු (16) ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කළ බවට වන චෝදනාවක් මත සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අක්මීමන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
දේවාල භූමියක් තුළදි ඔහු මෙම අපයෝජනය සිදු කර ඇත.
ඔහු නීතිඥයෙක් මාර්ගයෙන් පොලීසියට භාර විමේදි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
Champa Friday, 01 March 2019 05:03 PM
මගේ comment එක කපල දාල. බයගුල්ලෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

