වයින් ස්ටොර්ස් විවෘතයි
වයින් ස්ටොර්ස් හා බීර කෑන් හා බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.ඒ අනුව එම ස්ථාන අද (17දා) සිට සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට අවසර හිමිවෙයි.
popular news
-
Deepal Nirosh Saturday, 18 September 2021 10:39 AM
එතකොට අර ගරු ඇමතිතුමා පෙර එක දවසක බීමත්ව සහචරයින් සමඟ බන්ධරාගාරයට ඇතුළුව අනඟ රැඟම් පෑවයි කියන කතාව බොරු එහෙනම්? මොකද බොජුල් හල් විවෘත කළේ ඊයෙ නෙව. ඔය ඇත්ත එළියට එන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

